SEO කියන්නේ මොකක්ද? Digital Marketing ලෝකයේ SEO (Search Engine Optimization) බොහෝ වැදගත් බව ඔබ දන්නවාද? මේ වීඩියෝවේදි අපි SEO මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා, එය ඔබේ වෙබ් අඩවියට සහ ව්‍යාපාරයට කොහොම ප්‍රයෝජනවත් විය හැකිද කියලා කතාකරනවා. Digital Marketing ගැන දැන ගැනීමට කැමති නම්, මේ වීඩියෝව අනිවාරයෙන්ම බලන්න!
#DigitalMarketing #SEO #SearchEngineOptimization #OnlineMarketing #MarketingSinhala #webstories #webadvisor

